දේශීය

  • Home
  • දේශීය
දේශීය
ජනවාරි 06ට කල් දැමූ පාර්ලිමේන්තුව හදිසියේ යලි කැදවයි

ජනවාරි 06ට කල් දැමූ පාර්ලිමේන්තුව හදිසියේ යලි කැදවයි

  • author pic
  • By Madu
  • 13 Dec 2025

ජනවාරි මස 06 වැනිදා තෙක් කලා තබා ඇති පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට කථානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 18 බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය. අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය විසින් ස්ථාවර නියෝගය යටතේ කරන ලද ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත. සුළි කුනාටු ආපදාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමට යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 2026 අයවැය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ජනවාරි මස 6 වැනිදා තෙක් කල් තබන ලදී.

දේශීය
Lawmaker spends a day working as baggage handler, barista

Lawmaker spends a day working as baggage handler, barista

Lawmaker spends a day working as baggage handler, barista nisi ut aliquid ex ea commodi consequatur.

දේශීය
Illinois’ financial crisis could bring the state to a halt

Illinois’ financial crisis could bring the state to a halt

Sources said that the US is pressing for greater market access to Indian agricultural and dairy sectors-- a long-standing red line for New Delhi due to concerns over rural livelihoods and food safety.

දේශීය
India-US Mini Trade Deal In 48 Hours, Negotiations On In Washington: Sources