ජනවාරි මස 06 වැනිදා තෙක් කලා තබා ඇති පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට කථානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 18 බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය. අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය විසින් ස්ථාවර නියෝගය යටතේ කරන ලද ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත. සුළි කුනාටු ආපදාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමට යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 2026 අයවැය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ජනවාරි මස 6 වැනිදා තෙක් කල් තබන ලදී.
බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩු තීන්දුවේ වාර්තාව අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද මාස 3ක් තුළ රු. 1,843,267,595.65/- (අලාභය) වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමට ගෙවීම කොන්දේසියට එකඟ වී නැති අතර වරදක් පිළිගැනීමක් නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් ප්‍රකාශ කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ සළකා බලන ලෙසට 1 වන චුදිත වන අජිත් නිවාඩ් කබ්රාල් ගේ ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ලිඛිත ඉල්ලීමක් මත කොමිෂන් සභාවේ සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවධානයට ලක්වීමෙන් පසු , 1 වන චුදිතට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට ගරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. දූෂණ විරෝධී පනතේ 63 (2) සහ (3) වගන්ති යටතේ කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද රුපියල් මිලියන එක්දහස් අටසිය හතලිස් තුනක් සහ දෙලක්ෂ හැටහත්දාස් පන්සිය අනුපහයි ශත හැට පහක් (රු.1,843,267,595.65/-) වන මුදල වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් අංක 65911 දරණ ගිණුමට බැර කිරීම යන කොන්දේසිය මත අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට අවසර පතා ඇත. කොන්දේසිය සපුරා ලීමට අපොහොසත් වුවහොත් 67 (5) වගන්තිය යටතේ නැවත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා බව අධිකරණයට දන්වා ඇත. අනෙකුත් විත්තිකරුවන්: 2, 3, 5 යන චුදිතයන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව අධිචෝදනාවන් ඉල්ලා අස් කර ගැනීමට අවසර ඉල්ලා සිටින ලදී. 1 වන විත්තිකරු අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා , කොන්දේසි සහිතව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළේය. "අපි මේ වරද පිළිගන්නේ නැහැ" සහ "මේ කොන්දේසියට එකඟ වෙන්න බැහැ. අපි ගත්තේ නැති මුදලක්" යනුවෙන් නීතීඥවරයා අවධාරණය කළේය. විත්තිකරු සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක් පවත්වාගෙන යාමට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොමැති පසුබිමක් පවතින බවට අල්ලස් කොමිසමට දීර්ඝ සැලකිරීමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය. මෙම ගනුදෙනුව තනිවම ගත් තීන්දුවක් නොව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සාමුහික තීරණයක් බවත් , එය විත්තිකරුගේ දිනපතා රාජකාරියේ කොටසක් බවත් පෙන්වා දුන්නේය. මුදල් මණ්ඩලය ගත් තීරණවලින් බහුතරයක් සාර්ථකව ප්‍රතිලාභ ලැබූ පසු, එක් ගනුදෙනුවක් පමණක් අලාභ වූ විට එම මුදල ආපසු ගෙවීමට 1 වන විත්තිකරුට පමණක් පැවසීම "අසාධාරණයි" යනුවෙන් නීතීඥවරයා කියා සිටියේය. දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ උප වගන්ති 2, 3 යටතේ කොන්දේසි දැමීම අනිවාර්ය නොවන බවත් , එම කොන්දේසිවලට එකඟ වුවහොත් පමණක් බැඳී සිටින බවත් නීතීඥවරයා අධිකරණයට කියවා සිටියේය. 2, 3, සහ 5 යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අධිචෝදනා ඉවත් කර ගැනීමට කරන යෝජනාවට සම්පූර්ණයෙන් එකඟත්වය පළ කළහ. 3 සහ 5 විත්තිකරුවන් මහ බැංකුවේ සේවය කළ රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් රජයේ සේවකයින් ලෙස කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය. ඔවුන්ට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යාමට තරම් නඩු නිමිත්තක් නොමැති බවට මූලික විරෝධතාවයක් ගෙන ආ අතර , මීට අදාළ ගනුදෙනු හා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය
Carlsen had questioned Gukesh's credentials in rapid and blitz by saying that he would treat the games against Gukesh in Zagreb as games against one of the “presumably weaker players in the tournament”.
The combination of diabetes and hypertension can silently affect overall health, making it important to know the signs.
Here’s When You Can Watch Allu Arjun & Rashmika Mandanna Starrer On &Pictures!
Ranbir Kapoor Takes Only 5 Seconds & 1 Arrow To Restore Our Faith In Indian Cinema – A 1000 Crore Assured!
Ukrainian air defences shot down 270 targets, including two cruise missiles. Another 208 targets were lost from radar and presumed jammed
As part of an internal project, Meta is reportedly experimenting with AI chatbots that could initiate conversations with a user by messaging them first.
බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩු තීන්දුවේ වාර්තාව අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද මාස 3ක් තුළ රු. 1,843,267,595.65/- (අලාභය) වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමට ගෙවීම කොන්දේසියට එකඟ වී නැති අතර වරදක් පිළිගැනීමක් නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් ප්‍රකාශ කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ සළකා බලන ලෙසට 1 වන චුදිත වන අජිත් නිවාඩ් කබ්රාල් ගේ ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ලිඛිත ඉල්ලීමක් මත කොමිෂන් සභාවේ සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවධානයට ලක්වීමෙන් පසු , 1 වන චුදිතට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට ගරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. දූෂණ විරෝධී පනතේ 63 (2) සහ (3) වගන්ති යටතේ කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද රුපියල් මිලියන එක්දහස් අටසිය හතලිස් තුනක් සහ දෙලක්ෂ හැටහත්දාස් පන්සිය අනුපහයි ශත හැට පහක් (රු.1,843,267,595.65/-) වන මුදල වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් අංක 65911 දරණ ගිණුමට බැර කිරීම යන කොන්දේසිය මත අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට අවසර පතා ඇත. කොන්දේසිය සපුරා ලීමට අපොහොසත් වුවහොත් 67 (5) වගන්තිය යටතේ නැවත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා බව අධිකරණයට දන්වා ඇත. අනෙකුත් විත්තිකරුවන්: 2, 3, 5 යන චුදිතයන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව අධිචෝදනාවන් ඉල්ලා අස් කර ගැනීමට අවසර ඉල්ලා සිටින ලදී. 1 වන විත්තිකරු අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා , කොන්දේසි සහිතව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළේය. "අපි මේ වරද පිළිගන්නේ නැහැ" සහ "මේ කොන්දේසියට එකඟ වෙන්න බැහැ. අපි ගත්තේ නැති මුදලක්" යනුවෙන් නීතීඥවරයා අවධාරණය කළේය. විත්තිකරු සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක් පවත්වාගෙන යාමට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොමැති පසුබිමක් පවතින බවට අල්ලස් කොමිසමට දීර්ඝ සැලකිරීමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය. මෙම ගනුදෙනුව තනිවම ගත් තීන්දුවක් නොව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සාමුහික තීරණයක් බවත් , එය විත්තිකරුගේ දිනපතා රාජකාරියේ කොටසක් බවත් පෙන්වා දුන්නේය. මුදල් මණ්ඩලය ගත් තීරණවලින් බහුතරයක් සාර්ථකව ප්‍රතිලාභ ලැබූ පසු, එක් ගනුදෙනුවක් පමණක් අලාභ වූ විට එම මුදල ආපසු ගෙවීමට 1 වන විත්තිකරුට පමණක් පැවසීම "අසාධාරණයි" යනුවෙන් නීතීඥවරයා කියා සිටියේය. දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ උප වගන්ති 2, 3 යටතේ කොන්දේසි දැමීම අනිවාර්ය නොවන බවත් , එම කොන්දේසිවලට එකඟ වුවහොත් පමණක් බැඳී සිටින බවත් නීතීඥවරයා අධිකරණයට කියවා සිටියේය. 2, 3, සහ 5 යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අධිචෝදනා ඉවත් කර ගැනීමට කරන යෝජනාවට සම්පූර්ණයෙන් එකඟත්වය පළ කළහ. 3 සහ 5 විත්තිකරුවන් මහ බැංකුවේ සේවය කළ රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් රජයේ සේවකයින් ලෙස කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය. ඔවුන්ට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යාමට තරම් නඩු නිමිත්තක් නොමැති බවට මූලික විරෝධතාවයක් ගෙන ආ අතර , මීට අදාළ ගනුදෙනු හා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය
15-habits-that-could-be-hurting-your-business-relationships
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don't look even slightly believable. If you are going to use a passage of Lorem Ipsum, you need to be sure there isn't anything embarrassing hidden in the middle of text.
SEBI identified 18 trading sessions — 15 involving Bank Nifty and three involving Nifty 50 — where the group allegedly engaged in “sharp, large, and aggressive interventions” across the cash and derivatives segments. These actions, SEBI said, distorted market prices and undermined market integrity.
Here’s When You Can Watch Allu Arjun & Rashmika Mandanna Starrer On &Pictures!
Mission: Impossible - The Final Reckoning sees Tom Cruise's Ethan Hunt beat every other action hero. Here are the numbers of John Wick & 007!
Megyn Kelly Drops “Bombshell” Theory While Slamming Actress’ Recent Admissions