Opinions

ලක්දිව ශාසන ඉතිහාසය විකෘති කරන්න එපා (රාජ් සෝමදේවයන්ට පිළිතුරක්)

ලක්දිව ශාසන ඉතිහාසය විකෘති කරන්න එපා (රාජ් සෝමදේවයන්ට පිළිතුරක්)

මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් පසුගිය දිනෙක සිදුකල ප්‍රසිද්ධ දේශනයක දී සමස්ත සමාජයම නොමග යවන ආකාරයෙන් සිදුකල ඉතිහාස විරෝධී, න්‍යාය විරෝධී, තර්ක විරෝධී හා සම්ප්‍රදාය විරෝධී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙවන් ලිපියකින් ප්‍රතිචාර දැක්වීමට අදහස් කළේ ඒ පිළිබඳව සැලකියයුතු ප්‍රතිචාරයක් ඉතිහාස හෝ පුරාවිද්‍යා අංශයක වියතෙකු විසින් සිදු නොකළ බැවිනි. මෙය පෞද්ගලිකව එම මහතාට සිදුකරන විවේචනයක් නොව එතුමාගේ මතවාදයේ සාවද්‍යතාව පිළිබඳව සිදුකරනු ලබන ශාස්ත්‍රීය විවේචනයකි. එබැවින් බුද්ධිමතුන්ට මෙය විවේක බුද්ධියෙන් විමසා බැලීමට ආරාධනා කරන අතර මෙම කරුණු පිළිබඳව සංවාදයක් ඇවැසි නම් එයට මා සූදානම් බවද පළමුව දන්වා සිටිනු කැමැත්තෙමි. (මෙම විවේචනයට අදාළ  සෝමදේව මහතාගේ දේශනය  https://youtu.be/WVTa7OowyXA?t=16 )  එම කථාව තුළදී එතුමන් පැරණි මාලයක පින්තූරයක්…
Read More