Logo
2019 ඔක්තෝම්බර් මස 21 වැනි සඳුදා

ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 157 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණි. 

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 281 ක් ලබා ගත්තේය. 

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 3 ක් තුළදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණ යි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'