Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

ගෝඨා තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ



ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ විශේෂ ආශිර්වාද යාඥා මෙහෙයකට සහභාගී වූ අතර දේවස්ථාන භාර ඇලෙක්සැන්ඩර් ලයිලි ප්‍රනාන්දු පියතුමා මුණගැසී විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'